ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට ගනී.

0
180
- Advertisement -

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම හරහා මහජන මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, ඔක්තෝබර් මාසයේ 15 වන දා සිට දිනපතා විභාගයට ගැනීම විශේෂ මහාධිකරණය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 5 =