ගෝඨාගේ නඩුව කල් යයි.

0
767
- Advertisement -

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා මහජන මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම මගින්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව, අද දිනයේ දී විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, අදාල නඩුව අගෝස්තු මාසයේ 01 වෙනිදා දක්වා කල් ගොස් තිබේ.