ගෝඨාගේ නඩුව ඇරඹේ.

0
553
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු පිළිගැනීම අත් හිටුවන ලෙසට, පුරවැසි බලය සංවිධානයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම දෙවන දිනටත් විභාගයට ගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − six =