ගෝඨාගේ තීන්දුව සවස 6.00 ට

0
733
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකීය පුරවැසියෙකු ලෙස පිළිගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම පිළිබද අවසන් තීන්දුව අද සවස 6.00 ට ලබා දීමට නියමිත බව වාර්තා වේ.