ගෝඨාගේ ඇමරිකාවේ නඩුවට හිටපු අගවිනිසුරුවරයා පෙනී සිටියි

0
1038
- Advertisement -

හිටපු අගවිනිසුරුවරයෙකු වූ, අශෝක ද සිල්වා මහතා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව, ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය, අහිම්සා වික‍්‍රමතුංග මෙනෙවිය විසින් පවරන ලද නඩුව වෙනුවෙන් පෙනී සිටින බව කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි. අශෝක ද සිල්වා මහතා, 2009 ජූනි මාසයේ සිට 2011 දක්වා අගවිනිසුරු ලෙස කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, අගවිනිසුරු ධූරයෙන් විශ‍්‍රාම ගිය පසුව, වෙනත් කිසිදු නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම හිටපු අගවිනිසුරු වරුන්ට ව්‍යවස්ථාවෙන් තහනම් බව ද කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − three =