ගෝඨාගෙන් හකීම්ට දුරකථන ඇමතුමක්.

0
961
- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

දෙදෙනා අතර සංවාදය ඉතා සුහදශීලී එකක් වී ඇති අතර, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හකීම් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතා ඇති බවද පැවසේ.