ගේම් ඔෆ් ත්‍රොන් අවසන් කොටස මැයි මාසයේ…!

0
118
- Advertisement -

”අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඞ් ෆයර්”, “A Song of Ice and Fire” ජෝර්ජ් මාර්ටින් ලියපු අතිශයින් ජනපි‍්‍රය නවකතා මාලාවක්. ”ගේම් ඔස් ත්‍රෝන්” [Game of Thrones] ටෙලි නාට්‍ය මාලාව නිර්මාණය වෙන්නේ මෙම නවකතාව ඇසුරු කරගෙන. දැනට ගේම් ඔෆ් ත්‍රොන් කතා මාලා හතක් නිකුත් වෙලා තියෙනවා. හැමෝම බලන් ඉන්නේ අට වෙනි කතා මාලාව එනකල්. ගේම් ඔෆ් ත්‍රොන් පළමුවෙනි කතාමාලාව නිකුත් වුණේ, 2011 අවුරුද්දේ දී. ලබන මැයි මාසයේ මේ කතා මාලාවේ අටවන කොටස හෙවත් අවසාන කොටස නිකුත් වීමට නියමිතයි. මේ තියෙන්නේ එන්න නියමිත ඒ අවසාන කොටසේ පූර්ව ප‍්‍රචාරක පටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =