ගෙවුණු පැය 24 ට ඉතාලියේ මරණ 602 ක්. ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 6,072 ක්.

0
574
- Advertisement -

ගෙවුණු පැය විසි හතර තුළ, ඉතාලිය තුළ, කොරෝනා ආසාදිතයන් 602 ක් මිය ගොස් තිබේ.

මේ අනුව, මෙතෙක් කොරෝනා වෛරසය ආසාදනය විම නිසා, ඉතාලියේ මිය ගිය මුළු ගණන, 6,072 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලිය තුළ වෛරසය ආසාදනය වී ඇති මුළු සංඛ්‍යාව 63,928 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =