ගෙවුණු පැය විසි හතර තුළ, ඇමරිකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 2108 ක්.

0
592
- Advertisement -

එක් දිනක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ.

ජෝන්ස් හොප්කිං විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර තිබෙන වාර්තාවන්ට අනුව, ගෙවුණු පැය විසිහතර තුළ, ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2108 කි.

මෙම මරණ ප‍්‍රමාණයෙන් හරි අඩකටත් වඩා වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + three =