ගෙවුණු පැය විසිහතර තුළ මාල කඩා ගැනීමේ සිදුවීම් 04 ක්.

0
248
- Advertisement -

ගෙවුණු පැය විසිහතර තුළ
මාල කඩා ගැනීමේ සිදුවීම් 04 ක්.

ගෙවුණු පැය විසිහතර තුළ රන්මාල කඩා ගැනීමේ සිදුවීම් හතරක් සිදුව ඇති බව වාර්තා වේ.
වව්නියාව, යාපනය, ආරච්චිකට්ටුව සහ වරකාගොඩ යන පොලිස් බලප‍්‍රදේශවලින් අදාල සිදුවීම් වාර්තා වී තිබේ.

මේ අතර,කැළණිය අපරාධ කොට්ඨාශය මගින්, මාල සොරාගැනීම් හා සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =