ගෙවුණු දින දෙක තුළ අළුත් ආසාදිතයන් 39 ක් වාර්තා වේ.

0
160
- Advertisement -
Share

ගෙවුණු දින දෙක තුළ
අළුත් ආසාදිතයන් 39 ක් වාර්තා වේ.

ගෙවුණු දින දෙක තුළ, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 39 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය විසිවන දා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වූ අතර, ඊයේ දිනය හෙවත් 21 වන දා, ආසාදිතයන් 23 දෙනෙකු හදුනාගෙන තිබේ.

මෙම සියළු ආසාදිතයන් විදෙස් ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය.

මේ වනවිට මෙරටින් වාර්තා වී තිබෙන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2941 කි. ඉන්, ආසාදිතයන් 2789 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =