ගුවන් යානා අනතුරට හේතුව ඉරානය අත්වැරදීමකින් එල්ල කළ මිසයිල ප‍්‍රහායක්.

0
773
- Advertisement -
Share

කාර්ය මණ්ඩලයද ඇතුළුව මගීන් 176 දෙනෙකු සමග කඩා වැටුණු, යුක්රේන ජාතික ගුවන් සේවයට අයත්, බොයින් 737 ගුවන් යානාව අනතුරට ලක් වී ඇත්තේ, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන් බවට සැක පළ වේ.

මෙය ඉරානය හිතාමතා එල්ල කළ ප‍්‍රහාරයක් නොවන බවත්, අත් වැරදීමකින් සිදුව ඇති දෙයක් බවටත් සැක කරයි.

අදාල ගුවන් යානාව, ඇමරිකානු ප‍්‍රහාරක ගුවන් යානාවක් ලෙස වැරදියට තේරුම් ගෙන මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =