ගුවන් යානය ගිනි ගැනීමෙන් 41 ක් මරුට.

0
130
- Advertisement -

කාර්මික දෝශයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ෂෙරමිටියෙවෝ ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බැස්වූ ගුවන් යානාවක් ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් මගීන්ගෙන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අදාල අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානාව තුළ, කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු ඇතුළුව 78 දෙනෙකු සිට තිබේ. මිය ගිය පිරිස අතර, ගුවන් සේවිකාවක් සහ ළමුන් දෙදෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =