ගිනි අවියක් පෙන්වා, කොළඹ ජාතික රෝහලේ මුදල් සොරාගෙන ඇත්තේ වෛද්‍යවරයෙක්.

0
673
- Advertisement -
Share

ගිනි අවියක් පෙන්වා, කොළඹ ජාතික රෝහලේ මුදල් සොරාගෙන ඇත්තේ වෛද්‍යවරයෙක්.

ගිවි අවියක් පෙන්වා, කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා අතිකාල දීමනා ගෙවීම සදහා රැගෙන විත් තිබුණු මුදල් මංකොල්ල කා ඇත්තේ, එම රෝහලේම වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසා තිබේ.

අදාල වෛද්‍යවරයා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු විසින් පැහර ගන්නා ලද මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 79 ක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =