ගිනිගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගැටුමක් ඇති කර ගත් කඩොලාන පරිසර පද්ධතිය.

0
2536
- Advertisement -

මීගමුව කලපුවට යාබද කඩොලාන පරිසර පද්ධතියට ද හානි පමුණුවමින්, මීගමුව නගර සභාව විසින් කුණු බැහැර කරන ලද ස්ථානයක් පසුගිය දා හදිසියේ ම ගිනි ගත්තේ ය.

එසේ ගිනි ගන්නා ලද්දේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින්, ක‍්‍රීඩාගංනයක් ඉදිකිරීම සදහා ගොඩ කිරීමට ගම්පහ අඩවි වන නිළධාරිනියගෙන් ඉල්ලා සිටි කඩොලාන පරිසර පද්ධතියට ආසන්න ප‍්‍රදේශයකි.

මේ නිසාම, හදිසියේම ඇති වූ මෙම ගින්න පිළිබදව සැකයක් මතුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. එබැවින් අදාල ගින්න කඩාකප්පල් කාරී කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක්දැයි විමර්ෂණය කළ යුතු බව ඒ මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + seven =