ගැටුම සිදු වී සතියක්.
බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය 09 දෙනෙක්
කාගේ කවුද කියා තවමත් හදුනාගෙන නෑ.
මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැුදවියන් 11 දෙනාගෙන් නම දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
අද දිනයේත්, රැුදවියන්ගේ නෑසියන් බන්ධනාගාරය ඉදිරිපිට රැුස්ව සිටි බව මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය රැුදවියන් එකොළොස් දෙනාගෙන් දෙදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකරගෙන ඇත.
ඒ අනුව, මියගොස් ඇත්තේ, ජා-ඇල සහ හුණුපිටියේ පදිංචිකරුවන් දෙදෙදෙනෙකි.
මහර බන්ධනාගාර ගැටුම හට ගත්තේ නොවැම්බර් මාසයේ 29 වන දා වන අතර අද දෙසැම්බර් මාසයේ 05 වන දා ය.