“ගැටුමට හේතුව කොරෝනා අවදානම;”
අනුර පවසයි. ”නෑ, කුඩුජාවාරම් කරුවන් වැටලීම.” විෂයභාර ඇමතිනිය පවසයි.
රැුදවියන් අට දෙනෙකු මරණයට පත් කරමින්, මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමට හේතුව, බන්ධනාගාර තුළින් කොරෝනා පොකුරක් නිර්මාණය වීමත්, ඒ සම්බන්ධයෙන් රැදවියන් නොසන්සුන් වීමත් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන්, විපක්ෂ නායක සජිත පේ‍්‍රමදාස මහතා පැවසූවේ ද, අනුර කුමාර දිසානායක මහතාගේ අදහසට සමාන අදහසකි.
කෙසේ වෙතත්, විෂයභාර අමාත්‍යවරිය පැවසූවේ, මෙය කිසියම් කුමන්ත්‍රණයක් බවයි. රජය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම ගැටුමට හේතුව බවද ඇය පවසා සිටියේ ය.