ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කිරීමට ආ බේබද්දන් පස් දෙනා අත් අඩංගුවට.

0
489
- Advertisement -
Share

ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කිරීමට ආ බේබද්දන් පස් දෙනා අත් අඩංගුවට.

පසුගිය දිනෙක, ගාලුමුවදොර පිටියේ දී, රුසියානු තරුණියක් ඇතුළු සංචාරකයන් පිරිසකට හිරිහැර කිරීමේ සිදුවීමට සම්බන්ධ තරුණයන් පස් දෙනා අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

තරුණිය ඇතුළු පිරිසට හිරිහැර කිරීමේ සිදුවීම අදාල තරුණියගේ හිතවතෙකු විසින් වීඩියෝගත කර තිබුණු අතර, එම වීඩියෝව සදහා ඊයේ දිනයේ දී සමාජ මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 3 =