NewsLocal News ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්රාප්ත වෙයි. May 27, 2019 0 683 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ප්රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටි ආරච්චි මහතා මිය ගිය බව වාර්තා වේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.