ගාමිණි සෙනරත් නිදොස් කොට නිදහස් කරයි.

0
474
- Advertisement -
Share

ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500 කට ආසන්න මුදලක් සාවධ්‍ය පරිහරණය සම්බන්ධයෙන්, නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවෙන්, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 10 =