ග්‍රෑන්ඩ්පාස් කම්බි තොටුව ප්‍රදේශයේ ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

0
976
- Advertisement -

ඊයේ රාත්‍රියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක අයෙකු මියගොස් තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් කම්බි තොටුව ප්‍රදේශයේදී වූ මෙම ගැටුමින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.