ඊයේ රාත්රියේ කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක අයෙකු මියගොස් තිබෙනවා.
ග්රෑන්ඩ්පාස් කම්බි තොටුව ප්රදේශයේදී වූ මෙම ගැටුමින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.