ගල් වැලි සහ පස් ප‍්‍රවාහනයට බලපත‍්‍ර අවශ්‍ය නෑලූ..! කැබිනට් තීරණයට පරිසර සංවිධාන සහ සමාජ කි‍්‍රයාකාරීන්ගේ විරෝධය.

0
1129
- Advertisement -

ගල්, වැලි ස පස් ප‍්‍රවාහනයේ දී බලපත‍්‍ර ලබා ගැනීම අහෝසි කිරීමට ඊයේ රැුස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් රජයට පක්ෂපාත මතවාද දරන පුද්ගලයන් පවා ඔවුන්ගේ විරෝධය සමාජ ජාලා වෙබ් අඩවි තුළ පල කර තිබෙනු දැකිය හැකි විය.