ගර්භණී මවුවරු සදහා සයිනොෆාම් පමණක් නිර්දේශ කරයි.

0
292
- Advertisement -

ගර්භණී මවුවරු සදහා
සයිනොෆාම් පමණක් නිර්දේශ කරයි.


ගර්භණී මවුවරුන් සදහා සයිනොෆාම් එන්නත පමණක් ලබා දීමට දැනට නිර්දේශ කර තිබෙන බව සහකාර සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් මෙම තීරණය ගෙන තිබේ.

සයිනොෆාම් එන්නත ලබා දීමේ දී අදාල ප‍්‍රදේශයේ සිටින ගර්භනී මවුවරුන්ට ප‍්‍රමුඛතාවය ලබා දෙන ලෙස යුදහමුදාපතිවරයා විසින් දැනුම් දී තිබුණද, මෙම කටයුත්ත පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ලබා දෙන උපදෙස් මාලාවන්ට අනුව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =