ගම්මන්පිලට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එයි.

0
434
- Advertisement -

ගම්මන්පිලට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එයි.

සහාය ලබා ගැනිමබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බව සමගි ජන බලවේගය පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට අමාත්‍යවරයා වගකිව යුතු බව යෝජනා කරමින්, හැකි ඉක්මනින් මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරා මහතා පවසයි.

විශ්වාස භංග යෝජනාව සදහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගන්නා බවද ඔහු පවසයි.

ඊට අමතරව, ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධ වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ සහායද විශ්වාස භංග යෝජනාවට පක්ෂව ලැබෙන ඇතැයි තමන් අපේක්ෂා කරන බවද රංජිත් මද්දුමබණ්ඩාරා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =