ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට.

0
66
- Advertisement -

ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම
තාවකාලිකව ඉවතට.


අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඕස්ටේ‍්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වූ බ‍්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ව්‍යාපාරයක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් යොදාගනිමින් අලෙවි කර තිබෙන බවට චෝදනා කරමින් අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති නඩුව අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =