ගම්පහ මහාධිකරණයෙන් ඇප ලැබෙයි. තිස්වනදාට පෙර ශානී අබේසේකර මහතා ගෙදර යයි.

0
296
- Advertisement -

ගම්පහ මහාධිකරණයෙන් ඇප ලැබෙයි.
තිස්වනදාට පෙර ශානී අබේසේකර මහතා ගෙදර යයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබා දීමට ඊයේ දිනයේ දී අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.

කෙසේ නමුත්, අදාල ඇප කොන්දේසි ලිඛිතව, ගම්පහ මහාධිකරණයට නොලැබීම හේතුවෙන් ලබන තිස්වනදා දක්වා නැවතත් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර, අද පෙරවරුවේ දී ගම්පහ මහාධිකරණය මගින් ශානි අබේසේකර මහතාට ඇප ලබා දීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =