ගම්පහ දිස්ත්රික්කයටම බලපැවැත්වෙන ලෙස
අද රාත්රී 10.00 සිට ඇදිරිනීතිය.
අද රාත්රී 10.00 සිට, එළැඹෙන 26 වන දා පෙරවරු 5.00 දක්වා, ගම්පහ දිස්ත්රික්කයටම බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බව, හමුදාපතිවරයා පවසයි.