ගම්පහ-ගණේමුල්ල-කිරිදිවැල-දොම්පේ-නිට්ටඹුව-ජාඇල ඇතුළුව
පොලිස් වසම් 18 කට පැනවූ ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක යි.
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා තවදුරටත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් වසම් මෙසේය ගම්පහ, ගණේමුල්ල,කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම,නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය,පල්ලෙවෙල,යක්කල, ජාඇල,කඳාන,දිවුලපිටිය සහ සීදුව.