ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධාන ඇදීරි නිතීය ක්‍රියාත්මක වන ප්‍රදේශවල විවෘතව තිබු අත්‍යාවශ්‍ය ඖෂධ සැල් හා කඩ සාප්පු හෙට සිට ලබන 15 වෙනිදා දක්වා දින තුනක් වසා දමන බව යුධ හමුදාපති පවසයි.
ගම්පහ ඇදීරි නිතීය පවතින ප්‍රදේශවල කඩ සාප්පු දින 3කට වැසේ – හමුදාපති
0
199