ගම්පහෙනුත් දෙදෙනෙක්. කන්දකාඩු පොකුරෙන් ආසාදිතයන් 519 ක්.

0
488
- Advertisement -
Share

ගම්පහෙනුත් දෙදෙනෙක්.
කන්දකාඩු පොකුරෙන් ආසාදිතයන් 519 ක්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙක් සහ ඔහුගේ රියැදුරු ලෙස සේවය සපයන පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත වූවන් ලෙස හදුනාගෙන තිබේ.

ඔවුන් දෙදෙනාම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

රියැදුරු ලෙස කටයුතු කළ තැනැත්තා පසුගිය හත්වන දා ගම්පහ අධිකරණයේ සාක්ෂි ලබා දීමට ඉදිරිපත් ව ඇති අතර, පසුව මහරගම පිළිකාරෝහලට ද පැමිණ තිබේ.

අනෙක් පුද්ගලයා ගනේමුල්ලේ දාන පිංකමකට ද සහභාගී වී ඇති බව වාර්තා වේ.

මේ අනුව, මේ වන විට, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්තානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =