ගම්පහ,වයඹ පළාත ඇතුලු මුලු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය.

0
833
- Advertisement -

ගම්පහ පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට හෙට පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. මේ අතර වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය එලෙසම ක්‍රියාත්මක වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + twelve =