ගංවතුර සහ නායයාම් වලින් පුද්ගලයන් 21 දෙනෙක් මිය යති.

0
226
- Advertisement -

ගංවතුර සහ නායයාම් වලින්
පුද්ගලයන් 21 දෙනෙක් මිය යති.


ගංවතුර සහ නායයාම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 10 පුද්ගලයන් 172,132 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =