ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය කොරෝනා පාලනයට.

0
447
- Advertisement -

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල තුළින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සමස්ත මහජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව රුපියල් කෝටි 61,000ක් පාඩුවක් මත සිටින රාජ්‍ය ආයතනයක් වුවත්, එම තත්ත්වය නොසළකා හැර දැනට ලබන සමස්ත ලාභයෙහි වාසිය මහජනතාවට සහන ලබා දීම සඳහා මහාභාණ්ඩාගාරයට පිරිනැමීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =