ක‍්‍රීඩා ඇමතිගෙන් – ගෘහස්ත කි‍්‍රකට් කණ්ඩායමට සුබ පැතුම්.

0
531
- Advertisement -

ලෝක ගෘහස්ත කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ”නවසීලන්ත – ආසියානු කුසලාන” ගෘහස්ථ කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම එළැඹෙන අපේ‍්‍රල් පළමු වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය සඳහා, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නව සීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල් සහභාගී වේ. තරගාවලියට සහභාගී වීම සදහා සිංගප්පූරුව බලා පිටව යෑමට නියමිත ශ‍්‍රී ලංකා කණ්ඩායම හමු වූ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ඔවුන්ට සුබ පැතුම් එක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − eleven =