කෝවිඩ් ආසාදිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි.

0
87
- Advertisement -
Share
5 / 100

කෝවිඩ් ආසාදිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි.


පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිළධාරීන් 1039 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

ඒ අතරින් 238 දෙනෙකු විශේෂ කාර්ය සාධක බලකායට අයත් නිළධාරීන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 6 =