කෝලි සීයක් ගසා – සතුට සමරයි.

0
75
- Advertisement -

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී එකම ශතකයක් හෝ වාර්තා කිරීමට අසමත් වූ විරාත් කෝලී, බටහිර ඉන්දීය කොදෙව්පිල සමග ඊයේ පැවති දෙවන එක්දින තරගයේ දී ලකුණු 120 ක් ලබා ගැනීමට සමත් විය.

කෝලි මෙසේ ශතකයක් වාර්තා කළේ, මාස පහකට පසුව බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =