කෝලිගේ අපූරු රසිකාවිය

0
480
- Advertisement -
Share

මේ චාරුලතා පටේල්. ඈ ඉපදී තිබුණේ, පළමුවන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භවීමට වසර 43කටත් පෙරදී ය. මේ වන විට ඇගේ වයස අවුරුදු 87 කි. සෑම ලෝක කුසලාන තරගාවලියක්ම නරඹා ඇති මේ මහළු ගැහැණිය පවසන්නේ, විරාත්කෝලී තරම් හපනෙකු මෙතෙක් ඈ දැක නැති බවයි. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය අවසන් වූ සැනින් විරාත්කෝලි ඔහුගේ අපූරු රසිකාවිය වෙත පැමිණියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + fourteen =