කෝප් සභාපති ධූරය පොහොට්ටු ජාතික ලයිස්තු මන්ත්‍රී චරිත හේරත්ට.

0
137
- Advertisement -
Share
4 / 100

කෝප් සභාපති ධූරය පොහොට්ටු ජාතික ලයිස්තු මන්ත්‍රී
චරිත හේරත්ට.


කෝප් කමිටුවේ සභාපති ධූරය සදහා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලයිස්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පත් කර තිබේ.

සභාපති ධූරය සදහා මහාචාර්ය චරිත හේරත්ගේ නම යෝජනා කර ඇත්තේ, අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින්. එම යෝජනාව, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින් ස්ථිර කර තිබේ.

කෝප් කමිටු සභාපති ධූරය සදහා විපක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉල්ලා තිබුණි.කෝප් කමිටුව, පහත සාමාජිකය් 22 පහත පරිදි වේ.

මහින්ද අමරවීර.
මහින්දානන්ද අළුත්ගමගේ.
රෝහිත අබේගුණවර්ධන.
සුසිල් ප්‍රේම්ජයන්ත.
ජයන්ත සමරවීර.
දිළුම් අමුණුගම.
ඉන්දික අනුරුද්ධ.
සරත් වීරසේකර
ඩී.වී. චානක.
නාලක ගොඩහේවා.
අජිත් නිවාඞ් කබ්රාල්.
රාවුෆ් හකීම්.
අනුර කුමාර දිසානායක.
පාඨලී චම්පික රණවක.
ජගත් පුෂ්පකුමාර.
ඉරාන් වික්‍රමරත්න.
රන්ජන් රාමනායක.
නලීන් බණ්ඩාර.
එස්.එම්. මරික්කාර්.
ප්‍රේමනාත්සී දොලවත්ත.
එස්.ආර්. රාසමානික්කම්.
චරිත හේරත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =