කෝප් කමිටු සභාපති ධුරය යළිත් හදුන්නෙත්තිට.

0
1067
- Advertisement -

කෝප් කමිටු සභාපති ධුරය සදහා යළිත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත් කර තිබේ.

මෙවර එය එසේ සිදුවන බව තමන් කල් තියා දැන සිටි බව හදුන්නෙත්ති මහතා පවසයි.

කෙසේ වෙතත්, ලබන වතාවේ තමන් පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට, මහබැංකුව කොල්ල කෑ, දෙපාර්ශ්වයම කටයුතු කරනු ඇති බව ද මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + nine =