අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 2යි , ග්‍රෑම් 623ක් ලෙස ගමන් බෑගයේ ව්‍යාජ පතුලක සූක්ෂම ලෙස සගවාගෙන මෙරටට පැමිණි ලාඕස ජාතික තරුණයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදි ඊයේ (08) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කෝටි 4ක් “අයිස්” ගෙනා ලාඕස් තරුණයා මාට්ටු
0
842