“කොළ පාට අපේ. සජිත්ට කොළ පාට අයිති නෑ.” අකිල විරාජ් කාරියවසම් පවසයි.

0
258
- Advertisement -
Share

“කොළ පාට අපේ.
සජිත්ට කොළ පාට අයිති නෑ.”
අකිල විරාජ් කාරියවසම් පවසයි.

සමගි ජන බලවේගයේ නිල වර්ණය නිල් පැහැය බවත්, කොළ පාට එක්සත් ජාතික පක්ෂයේ නිල වර්ණය බවත්, එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

නිල වර්ණය නිල් පැහැය වන සමගි ජන බලවේගය, තම පක්ෂයේ වර්ණය වන කොළ පැහැය භාවිතා කිරීම අනීතික බව පවසන අකිල විරාජ් කාරියවසම්, ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + seven =