කොළඹ-IDH-මුල්ලේරියා රෝහල්වල කෝවිඩ් යැයි සැක මරණ හයක්..!

0
1242
- Advertisement -
Share
4 / 100

කොළඹ-IDH-මුල්ලේරියා රෝහල්වල
කෝවිඞ් යැයි සැක මරණ හයක්..!

අරුණ පුවත්පතින්.

•තිස්ස රවීන්ද්‍ර පෙ​රේරා

කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව හා අයි.ඩී.එච්. රෝහල්වලින් ඊයේ (28 වැනිදා) වන විට මරණ හයක් වාර්තා වී ඇත.

මෙම පිරිස කොවිඩ් වයිරසය හේතුවෙන් මියගියා දැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබේ.

ජාතික රෝහලේදී මියගිය තිදෙනා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලට යොමුකර පසුව මියගිය අය බවත් ඉහළ නිලධාරියකු පැවැසීය.

මියගිය අය අතර අවුරුදු විසිඑකක තරුණයකුද සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 6 =