කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාට ලබා දීමට යෝජනා වී තිබේ.

0
311
- Advertisement -

කොළඹ වරායේ බටහිර පර්යන්තය
ඉන්දියාට ලබා දීමට යෝජනා වී තිබේ.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වුවද, කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් යෝජාවක් ඉදිරිපත් වී ඇති බව විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දිවේ නිවුස් 18 නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 7 =