කොළඹ වරායට නුදුරු මුහුදේ රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක ගින්නක්.

0
259
- Advertisement -

කොළඹ වරායට නුදුරු මුහුදේ
රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක ගින්නක්.


ඉන්දියාවේ සිට දිවයින බලා පැමිණෙමින් තිබුණු සිංගප්පූරු සමාගමකට අයත් බහාලූම් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මේ වන විට අදාල නෞකාව කොළඹ වරායට නුදුරු මුහුදේ නැංගුරම් ලා ඇති බවයි පැවසෙන්නේ.

නෞකාව තුළ වූ බහාලූමක – ඊයේ රාති‍්‍රයේ දුමාරයක් වාර්තා වී තිබුණු අතර, රාතී‍්‍ර වැස්සත් සමග එය ගින්නක් දක්වා වර්ධනය වී තිබේ.

අදාල නෞකාව තුළ නයිට්රේට් අම්ලය සහ කෝස්ටික් සෝඩා අඩංගු බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + sixteen =