කොළඹ මහ නගර සභාවෙන් විශේෂ නිවේදනයක්

0
445
- Advertisement -
Share

අද සිට කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල කසල බැහැර කිරිමේ දි වෙන් කරන ලද කසල පමණක් භාරගන්නා බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබෙනවා.

කෙරවළපිටිය කසළ අංගනයේ ධාරිතාව ඉහළ යාම නිසා පසුගිය දිනවල කසළ වර්ග කර භාර ගැනීමේ කටයුතු ඇණහිට තිබු බව නාගරික කොමසාරිස් පාලිත නානයක්කාර මහතා සදහන් කර සිටියා

මේ වන විට මාර්ග වල බැහැර කර තිබු, වර්ග නොකරන ලද කසල ඉවත් කිරිමේ කටයුතු අවසන් බැවින් මින් ඉදිරියට වර්ග කරන ලද කසළ පමණක් භාරගන්නා බව ඒ මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 9 =