කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය දින 6කට පසු අදින් අවසන්

0
394
- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය දින 6කට පසු අද අවසන් කළා.

ඒ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විශේෂ කමිටුවක් පත් කර දින 30ක් ඇතුළත විසදුම් ලබාදෙන බවට එම සාකච්ඡාවේදී පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 8 =