යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා, බේරේ වැව ඔස්සේ යාත්‍රා කරන මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට දියත් වේ. කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීමේ අරමුණ ඇතිව දියත් කර තිබෙන මෙම වැඩ වැඩසටහන මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘතියකි.
කොළඹ කොටුවට බස් එකේ යනවද බෝට්ටුවේ යනවද ?
0
1119