කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ, පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනම් නියෝගයක්.

0
248
- Advertisement -
Share

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ, පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනම් නියෝගයක්.

සුදු ජාතික පොලිස් නිළධාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද නිරායුධ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් ට යුක්තිය ඉල්ලා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන උද්ඝෝෂණය වළකාලමින්, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල තහනම් නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + six =