කොළඹින් සරත් වීරසේකර එකට.
විමල් දෙකට – ගම්මන්පිල තුනට.
කොළඹ පොදු ජන නිදහස් පෙරමුණ සන්ධානය නියෝජනය කරමින් තරග කළ, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මනාප ලයිස්තුවේ පළමු ස්ථානය දිනාගෙන ඇත.
සරත් වීරසේකර 328,092ව
ිමල් වීරවංශ 266,084
උදය ගම්මන්පිල 136,331
විජේදාස රාජපක්ෂ 120626
බන්දුල ගුණවර්ධන 101,646
ප්‍රදීප් උඳුගොඩ 91,958
දිනෙශ් ගුනවර්ධන 85,282
මධුර විතානගේ 70,205
ප්‍රේමනාත් දොලවත්ත 69,055
ගාමිණි ලොකුගේ 62,543
සුසිල් ප්‍රේමජයන්ත 50,333
සමන්ලාල් ප්‍රනාන්දු 52,316