කොළඹින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට. ඊයේ දිනය වනවිට 8,500 ඉක්මවයි.

0
131
- Advertisement -
Share
5 / 100

කොළඹින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව
දිනෙන් දින ඉහළට. ඊයේ දිනය වනවිට 8,500 ඉක්මවයි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලට සම්බන්ධ, කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය වන විට, 8575 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණයක් හමුව ඇත්තේ කොටහේන-දෙමටගොඩ සහ ග‍්‍රෑන්ඞ්පාස් යන ප‍්‍රදේශවලිනි.

පසුගිය බ‍්‍රහස්පතින්දා දිනය වන විට, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු වලින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 18,487 කි. එම පිරිසෙන් 3059 ක් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අතර, අනෙක් සියළු ආසාදිතයන් පෑලියගොඩ පොකුරට සම්බන්ධ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =